Menu

පසුගිය දිනවල සමාජ මාධ්‍යය රත්කල දිලේකා – කවිඳු යුවළ යුගදිවියට – විවාහයේ ඡායාරූප එකතුව මෙන්න (PHOTOS)

9 months ago 321

දිලේකා සහ කවිඳු කියන්නෙ ගෙවුණු දිනවල සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ වඩාත් කතාබහට ලක්වුණු පෙම්වතුන් යුවළක්.

දෙන්නා වැඩියෙන් ම ජනප්‍රිය වුණේ, “ටික්ටොක්” හරහා.

එහෙම කාගෙත් කතාබහට ලක්වුණු දිලේකා – කවිඳු යුවළ, සිය ජීවිත කතාවේ සුවිශේෂී ම පරිච්ඡේදයක් ආරම්භ කලා.

ඒ සොඳුරු මනාල යුවළක්ව, යුගදිවියට පිවිසෙමින්.

ඔවුන්ගේ සුන්දරම දවස කැමරා කාචයේ සටහන්ව තිබූ අපූරුව පහතින්…

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *