Menu

කවදත් හැඩ රටා මවන ගී කිරිල්ලිය, කාංචනාගේ වෙනස්ම තාලේ ඡායාරූප එකතුව (PHOTOS)

5 months ago 84

කාංචනා කියන්නේ හරිම ලස්සන යෞවනියක්…

ඇය අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂය වගේම සුරූපී ගායිකාවක්… ඇයටම අනන්‍ය වුණු අපුර්ව මිහිරි ගායනා ලාලිත්‍ය නිසා ප්‍රසංග වේදිකාවට ආලෝකයක් එකතු කරනවා…

ඇය මේ වෙද්දි විවිධ විලාසිතා වලින් හැඩ වෙනවා…

බලන්නකෝ මේ ලස්සන වෙනස් තාලේ පින්තූර එකතුව කොහොමද කියලා…

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *