Menu

ශලනි තාරකා මව් පදවියට සූදානමින්..මෙන්න ඇය කී දේ

2 days ago 684

රංගන ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණීය ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරුකා කියන්නේ. ඇය මේ වන විට විවාහ වෙලා ආදරණීය ජීවිතයක් ගත කරන අතර ඇයගේ ආදරණීය සැමියා විදෙස් ගත වී සිටි

පසුගිය කාල සීමාවේදී ශලනී නිර්මාණ වලින් දැක බලා ගන්නට හැකියාව ලැබුණේ නැහැ. ඒකට හේතුව ලෙස ඇය සඳහන් කලේ ඇය පෞද්ගලික ජීවිතයට මුල් තැනදී ඒ ජීවිතය ගත කරන්න ආසාවෙන් ඉන්නවා කියලයි.

ඒ වගේම පසුගිය දවස්වල සමාජ මාධ්‍ය පුරාවටම පැතිරුණු කතාවක් තිබුණා ශලනි උතුම් මව් පදවිය ලබන්න සූදානම් කියන දේ.ඉතින් ඒ සම්බන්ධයෙන් සති අග පුවත්පතකට ශලනි කියලා තිබුණේ මේ වගේ කතාවක්.

ඔව්… එහෙම කතාවකුත් සමාජ මාධ්‍ය තුළ පැතිර යනවා මමත් දැක්කා. සමහර අය AI තාක්ෂණයෙන් බඩකුත් හදලා දාලා තිබ්බා. නමුත් තවම එහෙම සුදානමක් නැහැ. මම විශ්වාස කරන්නේ ඒ දේවල් හරි වෙලාවට සිද්ධ වෙයි කියලා

උපුටා ගැනීමකි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *