Menu

ආදරණීය ඇයගේ උපන්දින සාදය හරි ලස්සනට හැඩවුණේ මෙහෙමයි – සුජීවාත් හොඳටම සතුටු වෙලා… (PHOTOS)

5 months ago 194

ඒ ගෙදර දඟමල්ල වුණු රෝස්ගේ 18 වැනි උපන්දිනය එදාට යෙදිලා තිබූ නිසා කිව්වොත් හරියටම හරි..

ඔන්න ඉතින් ඇගේ උපන්දිනය දවසේ ඇයව පුදුම කරන සාදයක් සූදානම් කරන්න රෝස්ගේ අක්කා අංජලී, දිනිත වගේම ඇගේ අම්මා ගොඩක් මහන්සි වෙන්න ඇති..

ඔන්න ඉතින් ඒ ලස්සන දවස මෙන්න මේ වගේ සමරන්න කේ. සුජීවාගේ පවුලේ හැමෝම එකතු වෙලා තිබුණා.. ටික ටික සුවය ලබමින් ඉන්න සුජීවා එදා නම් හිටියේ වෙනදාටත් වඩා ගොඩක් සතුටෙන් කියලා ඒ මොහොතේ එතන හිටපු හැම කෙනෙක්ම සාක්ෂි දරාවි..

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *