Menu

WhatsApp පාවිච්චි කරන ඔබ අනිවාර්යයෙන් කියවන්න! ගිණුම හැක් වීමේ අවදානමක්!

2 months ago 89

ශ්‍රී ලංකාවේ WhatsApp පරිශීලකයන් අතර, ගිණුම් හැක් කිරීමේ වංචා දැඩි ලෙස ව්‍යාප්ත වී පවතින බව තොරතුරු අනාවරණය වේ.

පසුගිය දිනවල, බොහෝ පරිශීලකයන් පැවසුවේ ඔවුන්ට අපේක්ෂිත නොවූ WhatsApp කේත පණිවිඩ ලැබී ඇති බවයි.

ඉන්පසුව වංචාකරුවන්, මිතුරන් හෝ හුරු පුද්ගලයෙකු ලෙස පෙනී සිට, WhatsApp ගිණුම වහාම වංචාකරුවාගේ අතින් පාලනයට ලක්වේ.

මේ වනවිට මෙවැනි සිදුවීම් පිළිබද පොලිසියට පැමිණිලි කර ඇති අතර, WhatsApp සමාගමටද දැනුම් දී ඇත. මෙලෙස සිදුවන අපරාධ මගින් ඔබගේ ගිණුම පාලනයෙන් ගිලිහි ගියහොත් හෝ ඒ සම්බන්ධව සිදුවන අපරාධ මැඩලීමට පහත දක්වා ඇති යෙදුම් වලින් උපකාර ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය සදහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *