Menu

කාටත් කලින් පෘථිවියේ සමස්ථ පාලන කටයුතු සිදුකළ මෙයාලගේ විස්තරේ දන්නවද?

1 year ago 245

ඩයිනෝසෝරයින්ගේ රජු ලෙස සැලකෙන්නේ Tyrannosaurus rex ය.

ඔවුන්ට තිබූ රෞද්‍ර පෙනුම ද මීට ප්‍රධාන හේතුවකි.

ඩයිනෝසෝරයින් වඳවී යාමට පෙර පෘථිවිය මත මොවුන් බිලියන 1.7 ක් දිවි ගෙවා ඇති බවට නවතම අධ්‍යයනයකින් සොයාගෙන ඇත.

ඒම ප්‍රමාණය 2021 වසරේදී ගණනය කර තිබූ ප්‍රමාණයට වඩා මිලියන 800 කින් පමණ අඩු සංඛ්‍යාවකි.

නව ගණනය කිරීම් මඟින් T.rex ගේ පරම්පරා ගණන, එක් සත්ත්වයෙකු දමන බිත්තර ගණන සහ නොනැසී පැවතීමේ හැකියාව ආදී කාණ්ඩ ගණනාවක අගය අඩු වී තිබේ.

මේ සඳහා වඩාත් ගැඹුරෙන් සිදු කෙරෙන ෆොසිල අධ්‍යයනයන්‍ මගින් අනාවරණය කරගත් නවතම තොරතුරු උපකාරී වී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *