Menu

“ඔයා ඔයාම වෙන්න” – උපදෙසකුත් එක්ක ත්‍රිකලා අරන් ආපු ෆෝටෝ ෂූට් එක (PHOTOS)

1 year ago 67

ත්‍රිකලා ධනාත්මක දේවල් ඇයට ආදරය කරන රසික රසිකාවියන්ට ඉදිරිපත් කරනවා..

කොහොම වුණත් සාර්ථක ජීවිතයක් ගත කරන්න කළින් ඔයා ධනාත්මක වෙන්න ඕන කියන එක ත්‍රිකලා ගොඩක් වෙලාවට කියන දෙයක්.. බලන්නකෝ එයා අලු‍ත්ම ඡායාරූප පෙළකුත් එක්ක කියලා තිබුණ කතාව..

”‍මේක ශූට් එකක් නෙවේ කතාවක් ‼️
කවමදාකවත් වෙන කෙනෙක් තුලින් ඔයාව දකින්න හදන්න එපා..
මේ ලෝකේ ඔයාට වඩා දක්ශ අය ඇති
ඔයාට වඩා ගොඩක් සල්ලි තියන අය ඇති
ඔයාට වඩා ගොඩක් ලස්සන අයත් ඇති
හැබැයි මේ ලෝකේ වෙන කොහේවත් ඔයා වගේ කෙනෙක් නෑ….
ඔයා මොන තත්වෙක හිටියත් ඔයා ඔයාට ආවේනික බ්‍රෑන්ඩ් එකක්
ඉතින් තව කෙනෙක්ගේ කොපියක් වෙනවට වඩා….. ඔරිජිනල් එකක් වෙන එක මරු නේ….‼️‼️
ඉතින් ඔයාව ආයේ කාත් එක්ක වත් සංසංදනය කරන්න එපා
ඒකෙන් වෙන්නේ ඔයාට ඔයාව එපා වෙන එක විතරමයි ‼️
ඔයා ඔයාම වෙන්න
කැඩපත තුලින් ඔයාවම දකින්න
එතකොට ජීවිතේ තියනවටත් වඩා ඔයාට ලස්සනට පේන්න පටන් ගනී …
මොකද
ඔයා ඔයාව පිළිගන්න ,ඔයාට ආදරය කරන්න , ඔයාව විශේශ කෙනෙක් වගේ දකින්න පටන් ගන්න නිසා…”‍

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *