ඔස්ට්‍රේලියාවේ විනෝද උද්‍යානයක යන්ත්‍රයක් ක්‍රියා විරහිත වීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ගුවනේ සිරවී සිටි බවට වාර්තාවේ.
යන්ත්‍රයේ සංවේදක සන්නිවේදන දෝෂයක් හේතුවෙන් එය ගුවනේ පාවෙමින් පැවති අවස්ථාවේදී එක් වරම නතර වී ඇත.
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි සී වර්ල්ඩ් විනෝද උද්‍යානයේ නිලධාරියෙක් පැවසුවේ මගීන් විනාඩි 90ක පමණ කාලයක් එලෙස ගුවනේ සිරවී සිටි බවයි.
පසුව ඔවුන්ට තාපයෙන් ආරක්ෂාවක් ලෙස ජලය සහ කුඩ ලබා දී තිබේ.
උද්‍යානයේ ඉංජිනේරු කණ්ඩායම මෙම යන්ත්‍රය පහත් කිරීමෙන් අනතුරුව -සිරවී සිටි මගීන් ආරක්ෂිතව ඉන් බැසගොස් ඇති අතර, කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තාවිය.

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට
අලුත් 2000 නෝටුවක් නිකුත් වෙයි.. (ජායාරූප සහිතයි)
මේවනේ වෙඩින්..රන් පවුම් භාගයක්…යුවලවල් 108 ක්..
“මම දුමින්ද සිල්වාට සමාව දෙනවා”දුමින්ද ඔහුගේ කර්මය කලා”හිරුණිකා කිව්ව සැර කතාව
“බින්දුවටත් පහළින් පටන් ගත්ත මම හැමදාම දැක්කේ සිහින” හිත හොඳ ගායක මනේජ් සන්ජය ජීවිතයේ ලස්සන සිහිනයක් සැබෑ වෙයි
කොන්ඩම් භාවිතය ගැන අලුත් පිටුවක් පෙරලීමට නියමිතයි..
ශලනි තාරකා මව් පදවියට සූදානමින්..මෙන්න ඇය කී දේ
රැකියා විරහිත උපාධිධාරීන්ට සුබ පණිවිඩයක්! ගුරු විභාගය ගැන දැනුම්දීමක්!
උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට ආව මවකට හදි කල 70 හැවිරිදි වෛද්‍යවරයාට අත් වූ ඉරණම
“මේකි පොල් ලෙල්ලක් ඉව්වත් රහයි” කවුරුත් දන්න ජැක්සන් ඇන්තනී කිව්ව කතාව මෙන්න
විවාහ වන වයසේ පසුවන තරුණ තරුණියන්ට බය හිතෙන අනාවරණයක්
දුම්රිය සාමාන්‍යාධීකාරී පැන්නූ හේතුව නිදහස් සේවක සංගමය කියයි