අනෝදා කියන්නෙ රස වගේම ගුණයෙන් අනූන පලතුරක්.
මේක හොයාගන්නත් හරි ලේසියි.
අනෝදා, ඇඟ නිවන පලතුරක් හැටියට වඩාත් ජනප්‍රියයි.
පලතුරක් හැටියටම ආහාරයට නොගෙන, අනෝදා පානයක් ලෙස ගැනීමෙන් වැඩි ගුණයක් ලැබෙන බව ඔබ දැනන් හිටියාද?
පහතින් තියෙන්නෙ එලෙස රසවත් අනෝදා පානයක් සකසා ගන්නා ආකාරය යි.
අවශ්‍ය ද්‍රව්‍ය :
- අනෝදා ගෙඩියක්
- වතුර මිලීලීටර් 700ක් පමණ
- ලුණු රස අනුව
- සීනි රස අනුව
- දෙහි (අවශ්‍ය නම්)
සාදන ආකාරය :
- මුලින්ම කටු අනෝදාවල මද ඉවත් කරන්න.
- වතුර මිලිලීටර් 700 න් 300ක් අනෝදා සමඟ බ්ලෙන්ඩරයට දමන්න.
- අනෝදා හොඳින් දිය වන තුරු බ්ලෙන්ඩර් කරගන්න.
- බ්ලෙන්ඩර් වූ පසු ඉතිරි වතුර ප්‍රමාණය ද අනෝදා මිශ්‍රණයට දමන්න.
- අනතුරුව රස අනුව ලුණු, සීනි සහ අවශ්‍ය නම් දෙහි එකතු කර හොඳින් කලවම් කරගන්න.
- අවසානයේ අයිස් කැට දැමූ වීදුරුවකට සකසන ලද අනෝදා බීම දමා පිළිගන්වන්න.

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට
අලුත් 2000 නෝටුවක් නිකුත් වෙයි.. (ජායාරූප සහිතයි)
මේවනේ වෙඩින්..රන් පවුම් භාගයක්…යුවලවල් 108 ක්..
“මම දුමින්ද සිල්වාට සමාව දෙනවා”දුමින්ද ඔහුගේ කර්මය කලා”හිරුණිකා කිව්ව සැර කතාව
“බින්දුවටත් පහළින් පටන් ගත්ත මම හැමදාම දැක්කේ සිහින” හිත හොඳ ගායක මනේජ් සන්ජය ජීවිතයේ ලස්සන සිහිනයක් සැබෑ වෙයි
කොන්ඩම් භාවිතය ගැන අලුත් පිටුවක් පෙරලීමට නියමිතයි..
ශලනි තාරකා මව් පදවියට සූදානමින්..මෙන්න ඇය කී දේ
රැකියා විරහිත උපාධිධාරීන්ට සුබ පණිවිඩයක්! ගුරු විභාගය ගැන දැනුම්දීමක්!
උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට ආව මවකට හදි කල 70 හැවිරිදි වෛද්‍යවරයාට අත් වූ ඉරණම
“මේකි පොල් ලෙල්ලක් ඉව්වත් රහයි” කවුරුත් දන්න ජැක්සන් ඇන්තනී කිව්ව කතාව මෙන්න
විවාහ වන වයසේ පසුවන තරුණ තරුණියන්ට බය හිතෙන අනාවරණයක්
දුම්රිය සාමාන්‍යාධීකාරී පැන්නූ හේතුව නිදහස් සේවක සංගමය කියයි