Menu

දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීම තෝරාගනී

1 year ago 41

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අඳ (29) ආරම්භ වෙයි.

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාපිටියේ පැවැත්වෙන එම තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *