Menu

තරුවක් වගේ බැබලෙන ශලනි කාලෙකට පස්සෙ කරපු ෆොටෝ ෂූට් එක (PHOTOS)

1 year ago 143

ශලනි තාරකා කියන්නෙ ආකර්ශනීය රුවකට හිමිකම් කියන රුවැත්තියක්.

තරු ගුණයෙන් අනූන ඈ අපූරු විලාසිතා එක්ක නිතර හැඩවෙන විදිය දැකිය හැකියි.

ශලනි එහෙම අපූරු විලාසිතාවකින් සැරසුණු ඡායාරූප එකතුවක් දකින්න හම්බුණා.

ලස්සන ම ලස්සන ගවුම් විලාසිතාවට ඈ කොච්චර හැඩද කියලා බලන්නකෝ….

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *