Menu

සුන්දර මනාලියක් වුණු සුරූපී නිළි යොහානි (PHOTOS)

1 year ago 163

ජනප්‍රිය තරු දෙපළක් වන යොහානි සහ සචින්ගේ හරි අපූරු ඡායාරූප එකතුවක් අපිට හම්බුණා.

ඒ ඡායාරූප විශේෂ වෙන්නෙ ඔවුන් දෙන්නා මනාල යුවළක් විදියට හැඩවෙලා ඉන්න නිසයි.

මෑතකාලීනව වඩාත් ජනප්‍රිය වුණු තරු දෙපළක් නිසාම, දෙන්නගෙ මේ ඡායාරූප එකතුවටත් ප්‍රතිචාර නම් සෑහෙන්න තිබුණා….

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *