ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ (30) ශ්‍රී ලංකා ඉනිම ක්‍රීඩාකරමින් සිටියදී කමිඳු මෙන්ඩිස් එල්ල කළ හයේ පහරක් ප්‍රේක්ෂකයෙකුගේ හිසේ වැදුණි.
මෙලෙස පන්දුව වැඳී ඇත්තේ ප්‍රේක්ෂකාගාරයේ සිටි පුද්ගලයෙකුගේ වන අතර, ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ තොරතුරක් වාර්තා නොවෙයි.
කෙසේ වුවත් ශ්‍රී ලංකා ඉනිමෙන් පසු කමිඳු සහ ඇන්ජලෝ මැතිව්ස් පන්දුව හිසේ වැඳුණු ප්‍රේක්ෂකයා වෙත ගොස් ඔහුගේ තත්ත්වය පිළිබඳ විමසීමට අමතක නොකළේය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ එකම නැංගුරම වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 74ක් රැස්කරගෙන සිටියදී ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී ගියේය.

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට
අලුත් 2000 නෝටුවක් නිකුත් වෙයි.. (ජායාරූප සහිතයි)
මේවනේ වෙඩින්..රන් පවුම් භාගයක්…යුවලවල් 108 ක්..
“මම දුමින්ද සිල්වාට සමාව දෙනවා”දුමින්ද ඔහුගේ කර්මය කලා”හිරුණිකා කිව්ව සැර කතාව
“බින්දුවටත් පහළින් පටන් ගත්ත මම හැමදාම දැක්කේ සිහින” හිත හොඳ ගායක මනේජ් සන්ජය ජීවිතයේ ලස්සන සිහිනයක් සැබෑ වෙයි
කොන්ඩම් භාවිතය ගැන අලුත් පිටුවක් පෙරලීමට නියමිතයි..
ශලනි තාරකා මව් පදවියට සූදානමින්..මෙන්න ඇය කී දේ
රැකියා විරහිත උපාධිධාරීන්ට සුබ පණිවිඩයක්! ගුරු විභාගය ගැන දැනුම්දීමක්!
උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට ආව මවකට හදි කල 70 හැවිරිදි වෛද්‍යවරයාට අත් වූ ඉරණම
“මේකි පොල් ලෙල්ලක් ඉව්වත් රහයි” කවුරුත් දන්න ජැක්සන් ඇන්තනී කිව්ව කතාව මෙන්න
විවාහ වන වයසේ පසුවන තරුණ තරුණියන්ට බය හිතෙන අනාවරණයක්
දුම්රිය සාමාන්‍යාධීකාරී පැන්නූ හේතුව නිදහස් සේවක සංගමය කියයි