පරිගණකවලින් සිදුවන අපරාධ ද අද වන විට ඉහල යමින් පවතී.
ඒවායින් වැඩි ප‍්‍රමාණයක් කාන්තාවන් මූලික කොට ගනිමින් ඇති වූ අපරාධය.
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය යොදා කරගනිමින් ව්‍යාජ ගිණුම් භාවිතා කර සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම්, සමාජ මාධ්‍ය වෙත අනවසරයෙන් ඇතුළු වී කෙරෙන අපරාධ මෙන්ම කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පළ කිරීම, කාන්තාවන්ගේ සාමාන්‍ය ඡායාරූප සංස්කරණය කර වෙනත් නිරුවත් ඡායාරූප සමග බද්ධ කර සමාජ මාධ්‍ය තුළ පළ කිරීම් සම්බන්ධ සිද්ධි බොහෝ සේ වාර්තා වේ.
එලෙස ව්‍යාජ සහ සංස්කරණය කරන ලද ඡායාරූප බොහෝවිට කාන්තාවන් අලෙවි කරන වෙබ් අඩවිවල එම කාන්තාවන්ගේ දුරකථන අංක සමඟ පළ කරයි.
බොහෝවිට වෛරී අරමුණු පදනම් කර ගනිමින් එවැනි සිදුවීම් සිදුවේ.
මෙලෙස ඔබගේ අසභ්‍ය වීඩියෝ පටයක්, ඡායාරූප, ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට අනවසරයෙන් මාධ්‍යවලට මුදාහැර ඇත්නම් එම වීඩියෝ පට සහිත පිටු, ලින්ක් සහ සාක්ෂි සහිතව ශ්‍රී ලංකා හදිසි ප‍්‍රතිචාර සංසදය වෙත 101 හදිසි ඇමතුම් අංකයට ලබාදීමෙන් ඒ අදාළ පරීක්ෂණ කටයුතු සිදු කර පැය 24ක් යෑමට පෙර ඔබට එම දර්ශන ඉවත් කරගත හැකිය.
ඔබගේ ජංගම දුරකථනය සහ අන්තර්ජාලය භාවිතය පරීක්ෂාකාරීව පවත්වා ගැනීමට ඔබ තව තවත් අවධානය යොමු කරන්න.

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට
අලුත් 2000 නෝටුවක් නිකුත් වෙයි.. (ජායාරූප සහිතයි)
මේවනේ වෙඩින්..රන් පවුම් භාගයක්…යුවලවල් 108 ක්..
“මම දුමින්ද සිල්වාට සමාව දෙනවා”දුමින්ද ඔහුගේ කර්මය කලා”හිරුණිකා කිව්ව සැර කතාව
“බින්දුවටත් පහළින් පටන් ගත්ත මම හැමදාම දැක්කේ සිහින” හිත හොඳ ගායක මනේජ් සන්ජය ජීවිතයේ ලස්සන සිහිනයක් සැබෑ වෙයි
කොන්ඩම් භාවිතය ගැන අලුත් පිටුවක් පෙරලීමට නියමිතයි..
ශලනි තාරකා මව් පදවියට සූදානමින්..මෙන්න ඇය කී දේ
රැකියා විරහිත උපාධිධාරීන්ට සුබ පණිවිඩයක්! ගුරු විභාගය ගැන දැනුම්දීමක්!
උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට ආව මවකට හදි කල 70 හැවිරිදි වෛද්‍යවරයාට අත් වූ ඉරණම
“මේකි පොල් ලෙල්ලක් ඉව්වත් රහයි” කවුරුත් දන්න ජැක්සන් ඇන්තනී කිව්ව කතාව මෙන්න
විවාහ වන වයසේ පසුවන තරුණ තරුණියන්ට බය හිතෙන අනාවරණයක්
දුම්රිය සාමාන්‍යාධීකාරී පැන්නූ හේතුව නිදහස් සේවක සංගමය කියයි